Public Health Inspector For Sri Lanka
ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයකුගේ අන්තර්ජාල සෞඛ්‍ය මෙහෙවර.
Friday, February 18, 2011
ගංවතුරින් අවතැන්වූ පොලොන්නරුව ජනතාවට දෙවන වරටත් සෞඛ්‍ය පහසුකම් අපෙන්
පසුගිය ගංවතුරින් පසු යලිත් වරක් ඇතිවූ ගංවතුරින් දැඩිලෙස හානියට පත්වූ පොළාන්නරුව ජනතාවට සෞඛළ්ය පහසුකම් ලබාදීමට අපට යලිත් වරක් අවස්ථාව උදාවිය.
Sunday, January 16, 2011
ගංවතුරින් අවතැන්වූ පොලොන්නරුව ජනතාවට සෞඛ්‍ය පහසුකම් අපෙන්
පොලොන්නරුව ප්‍රදේශයට පසුගියදා ඇද හැළුණු මහ වැසි හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පහත් බිමි බොහේමයක් ජලයෙන් යටවිය.මෙහිදී පොලොන්නරුව ජනතාව ඉමහත් අපහසුතාවයන්ට පත් විය. බොහෝමයක් නිවාස ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවී තිබුණු අතර තවත් කොටසක් අර්ධ හානියට පත්විය.මේ තත්වය හමුවේ සෞඛ්‍යමය ගැටළු උත්ගතවීමේ දැඩි අවදානමකට මූහුන දීමේ තත්වයක් ඇතිවී තිබුණි.
මේම තත්වය තේරුම්ගත් අප කඩුගන්නාව ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂක සොයුරු තැළ
Subscribe to:
Posts (Atom)