පසුගිය ගංවතුරින් පසු යලිත් වරක් ඇතිවූ ගංවතුරින් දැඩිලෙස හානියට පත්වූ පොළාන්නරුව ජනතාවට සෞඛළ්ය පහසුකම් ලබාදීමට අපට යලිත් වරක් අවස්ථාව උදාවිය.
මේ අනුව මැදිරිගිරිය, හිගුරක්ගොඩ හා ගල් අමුණ යන ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැලසීම 2011-02-12 සිට 2011-02-18 දක්වා අප විසින් සිදුකරන ලදී. මෙහිදී ලිං ක්ලෝරින් කිරීම, ටයිපොයිඩ් එන්නත් විදීම හා සෞඛ්‍ය අධ්‍යාපණය ලබාදීම විශේෂ තැනක් ගනු ලැබීය.
මැදිරිගිරියේදී
පරාත්රම සමුද්‍රය
සෝදාගිය මාර්ගයක්
විනාශවූ පාලමක්
විනාශවූ පාරක්
විනාශවීගිය පාරක්
විනාශවීගිය පාරක්
සොයුරුකැළ
No comments:
Post a Comment