පොලොන්නරුව ප්‍රදේශයට පසුගියදා ඇද හැළුණු මහ වැසි හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පහත් බිමි බොහේමයක් ජලයෙන් යටවිය.මෙහිදී පොලොන්නරුව ජනතාව ඉමහත් අපහසුතාවයන්ට පත් විය. බොහෝමයක් නිවාස ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවී තිබුණු අතර තවත් කොටසක් අර්ධ හානියට පත්විය.මේ තත්වය හමුවේ සෞඛ්‍යමය ගැටළු උත්ගතවීමේ දැඩි අවදානමකට මූහුන දීමේ තත්වයක් ඇතිවී තිබුණි.
මේම තත්වය තේරුම්ගත් අප කඩුගන්නාව ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂක සොයුරු තැළ
වහාම ගංවතුරින් අවදානමට ලක්වූ පොලොන්නරුව ප්‍රදේශය වෙත ගොස් ඔව්නගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීමට වහ වහා කටයුතු තලෝය.
වහාම ගංවතුරින් අවදානමට ලක්වූ පොලොන්නරුව ප්‍රදේශය වෙත ගොස් ඔව්නගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීමට වහ වහා කටයුතු තලෝය.
මමත් මාගේ සොයුරන් හතර දෙනෙකුත් අනුයුක්තව කටයුකු කලේ හිගුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යයාලයට අනුබද්ධිතවය.මෙහිදී අප නුගගස් දමන,ගොඩබිම වැනි ප්‍රදේශවල සංචාරය කරමින් ඒ ඒ ප්‍රදේශවල ලිං 150 ක පමණ ජලය ක්ලෝරීන් නරමින් හා ක්ලෝරීන් පෙති බෙදා දෙමින් ඔව්නට සෞඛ්‍ය ආරක්ෂිත ජලසැපයුමක් සහතිකකරන ලදී. ඒ තුලින් ජලය මගින් බෝවන රෝග වැලැක්වීමට අබට හැකිවීම පිළිබද සතුටු වෙමි.
No comments:
Post a Comment