පොලොන්නරුව ප්‍රදේශයට පසුගියදා ඇද හැළුණු මහ වැසි හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පහත් බිමි බොහේමයක් ජලයෙන් යටවිය.මෙහිදී පොලොන්නරුව ජනතාව ඉමහත් අපහසුතාවයන්ට පත් විය. බොහෝමයක් නිවාස ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවී තිබුණු අතර තවත් කොටසක් අර්ධ හානියට පත්විය.මේ තත්වය හමුවේ සෞඛ්‍යමය ගැටළු උත්ගතවීමේ දැඩි අවදානමකට මූහුන දීමේ තත්වයක් ඇතිවී තිබුණි.
මේම තත්වය තේරුම්ගත් අප කඩුගන්නාව ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂක සොයුරු තැළ